Friday, January 25, 2013

හෙළයන්ට වැරදුන තැන් හා නිවැරදි විය යුතු මාවත - 01 (උපදේශන ඇසින්)

     හිරු උදාවත් සමග අප  රටම පිබිදෙන්නේ  හිරු පවරන කාර්ය සද  නැග  එන්නට මධ්‍යයෙන්  අවසාන කර  සුපුරුදු නිවාස බලා පැමිණෙන්නට  සිතය . නමුත් නුතනය සමග ඇතිවුන තරගකාරිත්වය  මත හිරු උදාවීම තිය සද උදාවීම පිළිබඳවත් වැදගත කමක් නැත .ආදී අපේ හෙළ මුතු මිත්තෝ ඉරෙන් හදෙන් වැඩ ගත්තට නාමික හෙළයන් වන නුතන අපිට එය අදාල නැත .පසු කාලීනව ඇති උන ආකල්ප වෙනස්වීම තුල ඔබ කාගේ හෝ දුරස්ථ පාලකයක් අතේ තිබෙන රොබෝවරයකු   වී ඇති බව ඔබට විටක නොදැනුවත්ම සිතුනිනම්  ඒ  ඔබට දැනුනේ ඔබ හෙළයකු වී මේ සංස්කෘතික විපර්යාසයේ විපරිත උන උච්ච්තම  අවස්ථාවක බව මතක තබා ගත යුතුය .